Surah Aal-e-Imran Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imran۞فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنۡهُمُ ٱلۡكُفۡرَ قَالَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشۡهَدۡ بِأَنَّا مُسۡلِمُونَ
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු (තමන්ව) ප්‍රතික්ෂේප කරනු ඊසාට හැඟූනු විට, (ඔවුන්ට) “අල්ලාහ් වෙනුවෙන් මා හට උදව් කරන්නේ කවරෙක්ද?”යි විමසුවේය. (එයට ඔහුගේ) අනුගාමිකයින් “අපි අල්ලාහ් වෙනුවෙන් (ඔබට) උදව්කරුවන් වශයෙන් සිටින්නෙමු. ඇත්තෙන්ම අල්ලාහ්ව විශ්වාස කරන්නෙමු. එබැවින් නියත වශයෙන්ම අපි (සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරනු මැනව!” යයි පැවසූහ