Surah Aal-e-Imran Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranرَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلۡتَ وَٱتَّبَعۡنَا ٱلرَّسُولَ فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّـٰهِدِينَ
(තවද) “අපගේ දෙවියනේ! ඔබ (මොහුට) පහළ කරන ලද (ධර්මය) අපි විශ්වාස කරන්නෙමු. (ඔබගේ) මෙම රසූල්වද අපි අනුගමනය කර කටයුතු කරන්නෙමු. එබැවින් (ඔහුව) සත්‍යය කරන්නන් සමග අපවද ඔබ සටහන් කර ගනු මැනව!” (යයිද එම අනුගාමිකයින් ප්‍රාර්ථනා කළහ)