وَمَكَرُواْ وَمَكَرَ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ
(ඊසාව ප්‍රතික්ෂේප කළ) ඔවුන්, (ඔහුව ඝාතනය කිරීමට) කුමන්ත්‍රණය කළහ. (එහෙත් අල්ලාහ් ඔහුව බේරාගෙන තමන්ගෙන් කෙනෙකුවම ඔවුන් ඝාතනය කරන මෙන්) අල්ලාහ් (ඔවුන්ට) කුමන්ත්‍රණ කර හැරියේය. අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් බලසම්පන්නය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel