هُوَ ٱلَّذِي يُصَوِّرُكُمۡ فِي ٱلۡأَرۡحَامِ كَيۡفَ يَشَآءُۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
ඔහුම ගර්භයන්හි තමන් කැමති අන්දමට (පිරිමි වශයෙන් හෝ ගැහැනු වශයෙන් හෝ) ඔබව උත්පාදනය කරන්නේය. ඔහු හැර නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු (සියල්ලට වඩා) බලසම්පන්නයෙකි. ඥානවන්තයෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel