Surah Aal-e-Imran Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranهُوَ ٱلَّذِيٓ أَنزَلَ عَلَيۡكَ ٱلۡكِتَٰبَ مِنۡهُ ءَايَٰتٞ مُّحۡكَمَٰتٌ هُنَّ أُمُّ ٱلۡكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٞۖ فَأَمَّا ٱلَّذِينَ فِي قُلُوبِهِمۡ زَيۡغٞ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنۡهُ ٱبۡتِغَآءَ ٱلۡفِتۡنَةِ وَٱبۡتِغَآءَ تَأۡوِيلِهِۦۖ وَمَا يَعۡلَمُ تَأۡوِيلَهُۥٓ إِلَّا ٱللَّهُۗ وَٱلرَّـٰسِخُونَ فِي ٱلۡعِلۡمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلّٞ مِّنۡ عِندِ رَبِّنَاۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
(නබියේ!) ඔහුම මෙම ධර්මයද ඔබ කෙරෙහි පහළ කළේය. මෙහි (පැහැදිලිවද) විශේෂිතවද ඇති අර්ථයන්ගෙන් යුත් ආයාවන්ද තිඛෙන්නේය. මේවාම මෙම ධර්මයේ සංකල්පයන්ය. අන් ඒවා විවිධ අර්ථයන්ගෙන් යුත් උබයාර්ථවත් ඒවා වන්නේය. කවුරුන්ගේ හෘදයන්හි කුහකම ඇත්තේද, ඔවුන් එහි ආරවුල් ඇති කිරීමේ අදහසින් (මෙවැනි ආයාවන්හි වැරදි සහගත) විවිධ අර්ථයන්ම සොයා අනුගමනය කරන්නාහ. එහෙත් මේවායේ සත්‍ය අර්ථය අල්ලාහ්ම මිස වෙන කිසිවෙකුත් දැන ගන්නේ නැත. අධ්‍යාපන දැනුමෙන් අගතැන් පත් අය නම්, (එහි අර්ථයන් පූරණ වශයෙන් නොදැනුවත් වුවද) “මෙය අපි විශ්වාස කළෙමු. (මේ දෙවර්ගයේ ආයාවන්) සියල්ල අපගේ දෙවියන්ගෙන් පැමිණි දැයයි” යයි පවසන්නාහ. බුද්ධිමතුන් මිස වෙන කිසිවෙකුත් (මෙමගින්) හොඳ ඔවදන් නොලබන්නාහ