Surah Aal-e-Imran Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranرَبَّنَا لَا تُزِغۡ قُلُوبَنَا بَعۡدَ إِذۡ هَدَيۡتَنَا وَهَبۡ لَنَا مِن لَّدُنكَ رَحۡمَةًۚ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ
(තවද ඔවුන්) "අපගේ දෙවියනේ! ඔබ අපට ඍජු මාර්ගය දැනුම් දුන් පසුද, අපගේ හෘදයන් (එයින්) වැරද යන ලෙස පත් නොකරනු (මැනව!). ඔබගේ දයාබර වරප්‍රසාදයන්ද ඔබගේ සන්නිධානයෙන් අපට ලබා දෙනු මැනව! නියත වශයෙන්ම ඔබමය ඉමහත් දානපතියා!”