Surah Aal-e-Imran Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranرَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوۡمٖ لَّا رَيۡبَ فِيهِۚ إِنَّ ٱللَّهَ لَا يُخۡلِفُ ٱلۡمِيعَادَ
අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ එක් දිනකදී මිනිසුන් සියල්ලන්ම ඒකරාශී කරන්නෙකු වශයෙන් සිටින්නෙහිය. එහි (එදින පැමිණීමෙහි) කිසිම සැකයක් නැත. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (තම) පොරොන්දුවෙහි වැරදි කරන්නෙකු නොව” (යයි ප්‍රාර්ථනා කරන්නාහ)