(නබියේ! ඊසා ගැන) ඔබගේ දෙවියන්ගෙන් ලැබුණු සත්‍යය වූ (පුවත) මෙයයි. එබැවින් (මේ ගැන) සැක සිතන්නන්ගෙන් ඔබත් (කෙනෙකු බවට) පත් නොවනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel