Surah Aal-e-Imran Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفَمَنۡ حَآجَّكَ فِيهِ مِنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ فَقُلۡ تَعَالَوۡاْ نَدۡعُ أَبۡنَآءَنَا وَأَبۡنَآءَكُمۡ وَنِسَآءَنَا وَنِسَآءَكُمۡ وَأَنفُسَنَا وَأَنفُسَكُمۡ ثُمَّ نَبۡتَهِلۡ فَنَجۡعَل لَّعۡنَتَ ٱللَّهِ عَلَى ٱلۡكَٰذِبِينَ
(නබියේ!) ඔබට සත්‍යය වූ පුවත ලැබුණු පසුවද, මේ ගැන ඔබ වෙත කවුරුන් හෝ තර්ක කළහොත්, (ඔවුන්ට) ඔබ මෙස් කියනු: “එනු, අපි අපගේ දරුවන්වද, ඔබගේ දරුවන්වද, අපගේ භාර්යයාවන්ද, ඔබගේ භාර්යයාවන්ද, අපවද, ඔබවද කැඳවා (ඒකරාශී කර) තබාගෙන, සෑමදෙනාම (තම තමන්ගේ කියමන් සත්‍යය යයි) දිව්රා, ‘(මෙයට වෙනස් ආකාරයකට පවසන) බොරුකාරයන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් වේවා!’ යයි ප්‍රාර්ථනා කරමු” (යයි පවසන මෙන් නියෝග කළේය. මෙසේ නබි තුමාණන් ඔවුන්ව ආරාධනා කළ අවස්ථාවේදී කිසිවෙකුත් මෙසේ දිව්රීමට ඉදිරිපත් වූවේ නැත)