فَإِن تَوَلَّوۡاْ فَإِنَّ ٱللَّهَ عَلِيمُۢ بِٱلۡمُفۡسِدِينَ
(නබියේ! මින් පසුවද ඔබව විශ්වාස නොකර) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් (මෙම) නපුරන්ව හොඳින් දැන සිටින්නෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel