وَدَّت طَّآئِفَةٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يُضِلُّونَكُمۡ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ
ධර්මය හිමි අයගෙන් එක් සමූහයක් ඔබව මාර්ගය වැරද යාමට සැලැස්වීමට කැමති කරන්නාහ. ඔවුන් තමන්වම මිස, (ඔබව) මාර්ගය වැරද යාමට සැලැස්වීමට නොහැක. (මෙය) ඔවුන් වටහා ගන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel