Surah Aal-e-Imran Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِنَّ أَوۡلَى ٱلنَّاسِ بِإِبۡرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَٰذَا ٱلنَّبِيُّ وَٱلَّذِينَ ءَامَنُواْۗ وَٱللَّهُ وَلِيُّ ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්රාහීම්ට ඉතාමත් සමීප කෙනා (කවුරුන්දයත්) ඔහුව අනුගමනය කරන්නන් හා මෙම නබිද, (මොහුව) විශ්වාස කළ අයද වන්නාහ. අල්ලාහ් මෙම විශ්වාසවන්තයින්ව (ප්‍රිය කර) බේරා ගන්නෙකු වශයෙන් සිටින්නේය