Surah Aal-e-Imran Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranمَا كَانَ إِبۡرَٰهِيمُ يَهُودِيّٗا وَلَا نَصۡرَانِيّٗا وَلَٰكِن كَانَ حَنِيفٗا مُّسۡلِمٗا وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ
ඉබ්රාහීම් යුදෙව්වෙකු වශයෙන් සිටියේද නැත. ක්‍රිස්තියානුවෙකු වශයෙන් සිටියේද නැත. එහෙත් දෙවියන්ට සම්පූර්ණයෙන්ම අවනත වූ ඍජු මුස්ලිමෙකු වශයෙන්ම සිටියේය. තවද ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන්ද (කිසි දිනෙක) සිටියේ නැත