Surah Aal-e-Imran Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranهَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ حَٰجَجۡتُمۡ فِيمَا لَكُم بِهِۦ عِلۡمٞ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيۡسَ لَكُم بِهِۦ عِلۡمٞۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ
කිමෙක්ද! ඔබ (යම් කිසිවක්) දන්නා කාරණාවෙහි නිකරුණේ තර්ක කරමින් සිටියෙහුය. ඔබ පොඩියක් හෝ නොදන්නා කාරණාවන්හිද ඔබ කුමක් නිසා තර්ක කිරීමට ඉදිරිපත් වූවේද! අල්ලාහ්ම (මේ සියල්ල) හොඳින් දන්නේය. ඔබ නොදන්නෙහුය