Surah Aal-e-Imran Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranيَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تُحَآجُّونَ فِيٓ إِبۡرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوۡرَىٰةُ وَٱلۡإِنجِيلُ إِلَّا مِنۢ بَعۡدِهِۦٓۚ أَفَلَا تَعۡقِلُونَ
ධර්මය හිමි අයවළුනි! ඉබ්රාහීම් ගැන (ඔහු යුදෙව්වෙකු වශයෙන් හෝ නැතහොත් ක්‍රිස්තියානුවෙකු වශයෙන් හෝ සිටියෙහිය යයි) කුමක් නිසා නිකරුණේ තර්ක කරමින් සිටින්නේද? (යුදෙව්වන්ගේ ධර්මය වන) තව්රාතයද, (ක්‍රිස්තියානුවන්ගේ ධර්මය වන) ඉන්ජීල්ද ඔහුගෙන් ඉතාමත් දීර්ඝ කාලයකට) පසුවම පහළ විය. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද