بَلَىٰۚ مَنۡ أَوۡفَىٰ بِعَهۡدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ
(ඇත්ත) එසේ නොව. කවුරුන් තමන්ගේ පොරොන්දුව ඉටු කර, (දෙවියන්ට) බිය වී කටයුතු කරන්නෝද, (ඔවුන්ව වරදට හසු කර ගන්නේ නැත). නියත වශයෙන්ම අල්ලාහ් (මෙවැනි) භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel