Surah Aal-e-Imran Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِنَّ ٱلَّذِينَ يَشۡتَرُونَ بِعَهۡدِ ٱللَّهِ وَأَيۡمَٰنِهِمۡ ثَمَنٗا قَلِيلًا أُوْلَـٰٓئِكَ لَا خَلَٰقَ لَهُمۡ فِي ٱلۡأٓخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيۡهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
කවුරුන් අල්ලාහ් වෙත කළ පොරොන්දුවද, තමන්ගේ දිව්රුම්ද සුළු මුදලකට විකුණා දමන්නෝද, ඔවුන්ට පරලොවදී නියත වශයෙන්ම කිසිම (හොඳ) භාග්‍යයක් නැත. තවද අල්ලාහ් (විනිශ්චය දිනදී) ඔවුන් සමග (ආශාවෙන්) කතා කරන්නේද නැත. ඔවුන්ව විනිශ්චය දිනදී (ආදරයෙන් හැරී) බලන්නේද නැත. ඔවුන්ව පරිශුද්ධ කර හරින්නේද නැත. ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත