Surah Aal-e-Imran Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranأَفَغَيۡرَ دِينِ ٱللَّهِ يَبۡغُونَ وَلَهُۥٓ أَسۡلَمَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ طَوۡعٗا وَكَرۡهٗا وَإِلَيۡهِ يُرۡجَعُونَ
අල්ලාහ්ගේ ධර්මය හැර (වෙනත් ධර්මයක්ද) මොවුන් කැමති වන්නේ? අහස්හිද භූමියෙහිද ඇති සියල්ලම (ඒවා) කැමති වුවද අකමැති වුවද ඔහුට යටහත් පහත් වෙමින්ම කටයුතු කරන්නාහ. තවද (ඒවා සියල්ලම) ඔහු වෙතම ගෙන එනු ලබන්නේය