Surah Aal-e-Imran Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقُلۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيۡنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: අල්ලාහ්වද, තමන් කෙරෙහි පහළ කරනු ලැබූ දැයද; ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යාකූබ් ආදීන් කෙරෙහිද ඔවුන්ගේ දරුවන් කෙරෙහිද, පහළ කරනු ලැබූ දැයද; මූසා, ඊසා ආදී අනිත් නබිවරුන්ට ඔවුන්ගේ දෙවියන් විසින් පහළ කරනු ලැබූ දැයද, අපි විශ්වාස කරන්නෙමු. මොවුන්ගෙන් කිසිවෙකුත් (‘නබිවරයෙකු නොවේ’ යයි) අපි වෙන්කර නොහරිමු. ඔහුටම (අල්ලාහ් එක් කෙනෙකුටම) අපි සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙමු