وَمَن يَبۡتَغِ غَيۡرَ ٱلۡإِسۡلَٰمِ دِينٗا فَلَن يُقۡبَلَ مِنۡهُ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ
“ඉස්ලාමය හැර (වෙන කිසියම්) ධර්මයක් කවුරුන් හෝ කැමති වුවහොත් නියත වශයෙන්ම ඔහුගෙන් (එය) බාර ගනු ලබන්නේ නැත. පරලොවදී ඔහු පරාජිතයින්ගෙන් කෙනෙකු වශයෙන් සිටිනු ඇත”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel