Surah Aal-e-Imran Verse 86 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranكَيۡفَ يَهۡدِي ٱللَّهُ قَوۡمٗا كَفَرُواْ بَعۡدَ إِيمَٰنِهِمۡ وَشَهِدُوٓاْ أَنَّ ٱلرَّسُولَ حَقّٞ وَجَآءَهُمُ ٱلۡبَيِّنَٰتُۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
අල්ලාහ් කෙසේ එක් සමුහයක් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද? ඔවුන් නම් තමන් වෙත පැමිණි බොහොමයක් සාධකයන් මගින් නියත වශයෙන්ම (අල්ලාහ්ගේ) රසූල්වරයාණන් සත්‍යවන්තයෙකු යයි සාක්ෂි දරා, විශ්වාසය තැබූවායින් පසුවද (ඔබව) ප්‍රතික්ෂේප කරන්නාහ. අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත