أُوْلَـٰٓئِكَ جَزَآؤُهُمۡ أَنَّ عَلَيۡهِمۡ لَعۡنَةَ ٱللَّهِ وَٱلۡمَلَـٰٓئِكَةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ
මෙවැන්නන්ට (ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක නම්, මොවුන් කෙරෙහි නියත වශයෙන්ම අල්ලාහ්, මලායිකාවරුන්, මිනිසුන් ආදී සියල්ලන්ගේම ශාපයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel