Surah Aal-e-Imran Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranلَن تَنَالُواْ ٱلۡبِرَّ حَتَّىٰ تُنفِقُواْ مِمَّا تُحِبُّونَۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٞ
(දානමාන කරන්නේ නම්), ඔබ කැමති වස්තුවෙන් වියදම් නොකරන තුරු නියත වශයෙන්ම ඔබට පින් අයිති වන්නේ නැත. (දානමාන වශයෙන්) ඔබ කුමක් වියදම් කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එයද හොඳින් දන්නේය