Surah Aal-e-Imran Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imran۞كُلُّ ٱلطَّعَامِ كَانَ حِلّٗا لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ إِلَّا مَا حَرَّمَ إِسۡرَـٰٓءِيلُ عَلَىٰ نَفۡسِهِۦ مِن قَبۡلِ أَن تُنَزَّلَ ٱلتَّوۡرَىٰةُۚ قُلۡ فَأۡتُواْ بِٱلتَّوۡرَىٰةِ فَٱتۡلُوهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ
තව්රාතය පහළ වීමට පෙර ඉස්රායීල්වරුන්ට සෑම ආහාරයක්ම අනුමත කර තිබුණි. එහෙත් (යාකූබ් වන) ඉස්රායීල්වරුන් තමන්ට තහනම් කර ගත් දැය හැර. (එබැවින් මෙයට වෙනස් අන්දමින් පවසන යුදෙව්වන්ට නබියේ!) ඔබ මෙසේ කියනු: “ඔබ ඇත්තෙන්ම සත්‍යය ප්‍රකාශ කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, තව්රාතය ගෙනැවිත් එය කියවා පෙන්වනු”