فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَهُمۡ فِي رَوۡضَةٖ يُحۡبَرُونَ
නමුත් කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන් (පරලොව ස්වර්ගයෙහි ඇති) උසස් උයන් වතුවල සතුටින් ගැලී යාමට සලස්වනු ලබන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel