وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآيِٕ ٱلۡأٓخِرَةِ فَأُوْلَـٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ
කවුරුන් (අපව) ප්‍රතික්ෂේප කර, අපගේ ආයාවන්ද, පරලොව හමුවීමද බොරු කරන්නෝද, ඔවුන් (විනිශ්චය දිනදී) දඬුවම් දීමට ගෙන එනු ලබන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel