Surah Ar-Room Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomيُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَيُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ وَكَذَٰلِكَ تُخۡرَجُونَ
ඔහුම මළ දැයෙන් පණ ඇති දැය ඉකුත් කරන්නේය. ඔහුම පණ ඇති දැයෙන් මළ දැය ඉකුත් කරන්නේය. ඔහුම මිය ගිය පොළොවද සශ්‍රීක කරන්නේය. මෙසේම (මරණයට පත් වූ පසු පරලොවදී) ඔබව ඉකුත් කරනු ලබන්නෙහුය