وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ إِذَآ أَنتُم بَشَرٞ تَنتَشِرُونَ
ඔහු ඔබව පස්වලින් උත්පාදනය කළේය. පසුව ඔබ මිනිසුන් බවට පත් වී (භූමියෙහි විවිධ ප්‍රදේශයන්හි) විසිරී යාමට හැරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel