Surah Ar-Room Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَهُوَ ٱلَّذِي يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهۡوَنُ عَلَيۡهِۚ وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
ඔහුම උත්පාදනයන් (පෙර නිදසුණක් නොමැතිවම ආරම්භයේදී) නිර්මාණය කරන්නේය. ඔහුම (ඒවා මරණයට පත් වූ පසුද, පණ දී) ඒවා පුනරුත්ථානය කරන්නේය. මෙය ඔහුට ඉතාමත් පහසුය. අහස්හිද, භූමියෙහිද ඉතාමත් උසස් උපමාවන් ඔහුටම අයිතිය. ඔහු (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය