Surah Ar-Room Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomضَرَبَ لَكُم مَّثَلٗا مِّنۡ أَنفُسِكُمۡۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن شُرَكَآءَ فِي مَا رَزَقۡنَٰكُمۡ فَأَنتُمۡ فِيهِ سَوَآءٞ تَخَافُونَهُمۡ كَخِيفَتِكُمۡ أَنفُسَكُمۡۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡقِلُونَ
(මිනිසුනේ! ඔබ ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය දැන ගැනීම පිණිස) ඔබ තුළම ඔහු එක් උදාහරණයක් ඔබට පවසන්නේය. ඔබගේ ‘දකුණත් හිමි කර ගත් අය’ගෙන් කවුරුන්ව හෝ අපි ඔබට ලබා දුන් වස්තූන්ගෙන් ඔබ සමග මිතුරන් කරගෙන, ඔබ සමානත්වය සම්බන්ධයෙන් දස්කම් පාන්නෙහුද? ඔබ ඔබව ගණනයට ගන්නාක් මෙන් ඔවුන්වද ගණනයට ගන්නෙහුද? (ගණනයට නොගන්නවා නොවෙද! එසේ තිබියදී මගේ උත්පාදනයන්ව ඔබ මා හට සමානයන් වශයෙන් කළ හැකිද?) බුද්ධිමත් ජනතාවට (අපගේ) ආයාවන් මෙසේ විවරණය කර පවසන්නෙමු