Surah Ar-Room Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomبَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَهۡوَآءَهُم بِغَيۡرِ عِلۡمٖۖ فَمَن يَهۡدِي مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ
එහෙත් අපරාධකාරයින් කිසිම දැනුමක් නැතිවම තමන්ගේ සිත් (තුළ ඇතිවන) ආශාවන් අනුගමනය කරමින් කටයුතු කරන්නාහ. අල්ලාහ් කවුරුන්ව දුර් මාර්ගයෙහි අත්හැර දැමුවේද, ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි අය කවරෙක්ද? තවද ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත