۞مُنِيبِينَ إِلَيۡهِ وَٱتَّقُوهُ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُشۡرِكِينَ
(විශ්වාසවන්තයිනි! ඔබ සියල්ලන්ම) ඔහු දෙසටම හැරී සිටිය යුතු අය වශයෙන් සිටින්නෙහුය. එබැවින් ඔහුට බිය වී සලාතයද නොකඩවා ඉටු කරනු. සමානයන් තබා නමදින්නන්ගෙන් වූ අය බවට ඔබත් පත් නොවනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel