مِنَ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ
ඔවුන් තමන්ගේ ධර්මයෙහි ඛෙදීමක් ඇති කර, (විවිධ) කොටස් වශයෙන් ඛෙදා හැරියහ. (ඔවුන්) සෑම පන්තියේ අයම තමන් වෙත ඇති (වැරදි) දැය මගින් සතුටට පත් වන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel