Surah Ar-Room Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرّٞ دَعَوۡاْ رَبَّهُم مُّنِيبِينَ إِلَيۡهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنۡهُ رَحۡمَةً إِذَا فَرِيقٞ مِّنۡهُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ
මිනිසුන්ට කුමක් හෝ විපතක් ළඟා වන විට, ඔවුන් තමන්ගේ දෙවියන් දෙසට මුහුණ හරවා ඔහු වෙතින් ප්‍රාර්ථනා කරන්නාහ. පසුව ඔහු (එය පහ කර) ඔවුන්ව තමන්ගේ වරප්‍රසාදයන් විඳින සේ සැලැස්සුවහොත් ඔවුන්ගෙන් එක් කොටසක් තමන්ගේ දෙවියන්ටම සමානයන් තබන්නාහ