لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ
අපි ඔවුන්ට පහළ කළ දැය, ඔවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. ඔබ (ඔබගේ කැමැත්තට අනුව පොඩියක්) සුවය විඳිනු. (ඔබගේ නපුරේ ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel