أَمۡ أَنزَلۡنَا عَلَيۡهِمۡ سُلۡطَٰنٗا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُواْ بِهِۦ يُشۡرِكُونَ
ඔවුන් සමානයන් තබා නැමදීමට සාක්ෂි වශයෙන් පවසන්නට හැකි යම්කිසි සාධකයක් අපි ඔවුන්ට ලබා දී ඇත්තෙමුද? (එසේ කිසිවක් නැත)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel