Surah Ar-Room Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَإِذَآ أَذَقۡنَا ٱلنَّاسَ رَحۡمَةٗ فَرِحُواْ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ إِذَا هُمۡ يَقۡنَطُونَ
මිනිසුන් (අපගේ) වරප්‍රසාදයන් විඳින සේ අපි සැලැස්සුවහොත් එමගින් ඔවුන් සතුටට පත් වන්නාහ. එහෙත් ඔවුන්ගේ ආත්ම (සොයා) යැවූ (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් ඔවුන්ට යම්කිසි විපතක් ඇති වන විට, එවෙලේම ඔවුන්ගේ විශ්වාසය බිඳී යන්නේය