Surah Ar-Room Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomأَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන අයට ආහාර විස්තීරණ කර දෙන්නේය. (තමන් අදහස් කරන අයට) සීමා සහිතව ලබා දෙන්නේය යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත්තේය