Surah Ar-Room Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomفَـَٔاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِۚ ذَٰلِكَ خَيۡرٞ لِّلَّذِينَ يُرِيدُونَ وَجۡهَ ٱللَّهِۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
(නබියේ! ඔබගේ වස්තුවෙන්) ඥාතීන්ට උරුම වූ දැය ඔවුන්ට ලබා දෙමින් (සිටිනු). (එසේම) දුප්පතුන්ටද, මැගියන්ටද, (ඔවුන්ට උරුම දැය ලබා දෙමින් සිටිනු). කවුරුන් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස කැමති වන්නෝද, ඔවුන්ට මෙයම ඉතාමත් අගනේය. මෙවැන්නන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය අත් කර ගත හැකි අයයි