Surah Ar-Room Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَمَآ ءَاتَيۡتُم مِّن رِّبٗا لِّيَرۡبُوَاْ فِيٓ أَمۡوَٰلِ ٱلنَّاسِ فَلَا يَرۡبُواْ عِندَ ٱللَّهِۖ وَمَآ ءَاتَيۡتُم مِّن زَكَوٰةٖ تُرِيدُونَ وَجۡهَ ٱللَّهِ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُضۡعِفُونَ
අනිත් මිනිසුන්ගේ වස්තුවත් සමග එක්කාසු කර, (ඔබගේ වස්තුවද) අධික කර ගැනීම සඳහා පොළියට ඔබ දෙන මුදල් අල්ලාහ්ගේ සන්නිධානයෙහි අධික වන්නේ නැත. එහෙත් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස තකා සකාත් වශයෙන් යම් කිසිවක් ඔබ දුන්නහොත් හෝ (එය අල්ලාහ්ගේ සන්නිධානයෙහි අධික වන්නේය). මෙවැන්නන්ම (ඵලවිපාක) දෙගුණයක් වශයෙන් අත් කර ගත හැකි අයයි