Surah Ar-Room Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomٱللَّهُ ٱلَّذِي خَلَقَكُمۡ ثُمَّ رَزَقَكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۖ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَفۡعَلُ مِن ذَٰلِكُم مِّن شَيۡءٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
අල්ලාහ්ම ඔබව උත්පාදනය කළ අයයි. ඔබට ආහාර ලබා දෙන්නාද ඔහුය. පසුව ඔහුම ඔබව පණ ගන්වන්නේය. මේවායෙන් යම් කිසිවක් කළ හැකි දැය ඔබගේ දෙවිවරුන්ගෙන් යම් කිසිවෙක් ඇත්තේද? ඔවුන් තබන සමානයන්ගෙන් ඔහු ඉතාමත් උසස්වන්තයෙකු හා ඉතාමත් පරිශුද්ධවන්තයෙකි