Surah Ar-Room Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomظَهَرَ ٱلۡفَسَادُ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ بِمَا كَسَبَتۡ أَيۡدِي ٱلنَّاسِ لِيُذِيقَهُم بَعۡضَ ٱلَّذِي عَمِلُواْ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
මිනිසුන්ගේ අත් සොයා ගත් (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් මුහුදෙහිද, ගොඩ බිමෙහිද, අපරාධයන් ඇති විය. (ඒවායෙන්) ඔවුන් ඈත් වනු පිණිස, ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන්ගෙන් සමහරක් ඔවුන් (මෙලොවදීම) විඳින සේ ඔහු සලස්වන්නේය