قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلُۚ كَانَ أَكۡثَرُهُم مُّشۡرِكِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “භූමියෙහි ඔබ සංචාරය කර බලනු. (ඔබට) පෙර සිටි අයගේ අවසානය කෙසේ වූයේද? (පෙර සිටි) ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සමානයන් තබා නමදින්නන් වශයෙන්ම සිටියහ”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel