Surah Ar-Room Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomفَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ ٱلۡقَيِّمِ مِن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۖ يَوۡمَئِذٖ يَصَّدَّعُونَ
එබැවින් (නබියේ!) අල්ලාහ් වෙතින් බේරීමට පෙරම ඔබ, ඔබගේ මුහුණ ස්ථීර වූ ධර්මය දෙසට (හරවා) ස්ථීරවත් කර ගනු මැනව! එදිනදී (හොඳ අය, නපුරු අය වෙන් වෙන් වශයෙන්) වෙන්කර හරිනු ලැබේ