مَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا فَلِأَنفُسِهِمۡ يَمۡهَدُونَ
කවුරුන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටින්නේද, ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. කවුරුන් දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහු (එය පරලොවදී) තමන්ට හොඳක් වශයෙන්ම සලස්වා ගන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel