لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ مِن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡكَٰفِرِينَ
විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ටම ඔහු තම වරප්‍රසාදයන්ගෙන් ඵලවිපාක ලබා දෙන්නේය. (මන්දයත්) නියත වශයෙන්ම ඔහු ප්‍රතික්ෂේප කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel