Surah Ar-Room Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَمِنۡ ءَايَٰتِهِۦٓ أَن يُرۡسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٖ وَلِيُذِيقَكُم مِّن رَّحۡمَتِهِۦ وَلِتَجۡرِيَ ٱلۡفُلۡكُ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ
ඔහුගේ වරප්‍රසාදයන් ඔබ විඳින සේ සැලැස්වීමටද, ඔහුගේ නියෝගයට අනුව නැව් යාත්‍රා කිරීමටද, (එමගින් විවිධ රටවල්වලට ගොස්) ඔබ, ඔහුගේ වරප්‍රසාදය සොයා ගැනීමටද, (වැස්සට පෙර ශීත) සුළං ශුභාරංචි වශයෙන් ඔහු යැවීමද, ඔහුගේ සාධකයන්ගෙන් එකක් වන්නේය. (මේ වෙනුවෙන්) ඔබ කෘතඥ වන්නෙහුද