Surah Ar-Room Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَٱنتَقَمۡنَا مِنَ ٱلَّذِينَ أَجۡرَمُواْۖ وَكَانَ حَقًّا عَلَيۡنَا نَصۡرُ ٱلۡمُؤۡمِنِينَ
(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට පෙරද බොහොමයක් දූතයින්ව ඔවුන්ගේ ජනතාව වෙත යැව්වෙමු. ඔවුන්ද ඔවුන් වෙත පැහැදිලි වූ දැය (වන සාධකයන්) ගෙන ආවාහ. (එහෙත් ඒවා ඔවුන් ප්‍රතික්ෂේප කර දැමූහ). එබැවින් (ඒවා ප්‍රතික්ෂේප කළ) වැරදිකරුවන් වෙත අපි පළි ගත්තෙමු. (මන්දයත් මෙසේ පළි ගෙන) විශ්වාසවන්තයින්ට උදව් කිරීම අප කෙරෙහි අනිවාර්යය යුතුකමක් වශයෙන් තිබුණි