Surah Ar-Room Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomٱللَّهُ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَيَبۡسُطُهُۥ فِي ٱلسَّمَآءِ كَيۡفَ يَشَآءُ وَيَجۡعَلُهُۥ كِسَفٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ
අල්ලාහ්ම සුළං යවන්නේය. ඒවා වලාකුළු දක්කාගෙන යන්නේය. ඔහු කැමති ප්‍රකාර එය අහසෙහි විසිරී යාමට සලස්වා කඩින් කඩ සිටීමට සලස්වන්නේය. ඒ මැදින් වැස්ස වසිනු ඔබ දකින්නෙහුය. තම වහලූන්ගෙන් ඔහු කැමති අයව එය පැමිණ සේන්දු වීමට සැලැස්සුවහොත් ඔවුන් සතුටින් පිනා යන්නාහ