Surah Ar-Room Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomفَٱنظُرۡ إِلَىٰٓ ءَاثَٰرِ رَحۡمَتِ ٱللَّهِ كَيۡفَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ ذَٰلِكَ لَمُحۡيِ ٱلۡمَوۡتَىٰۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(නබියේ! මෙසේ) අල්ලාහ්ගේ දයාවෙන් ඇති වූ සළකුණු (වන ඵලවිපාක) ඔබ අවධානය කර බලනු! මැරී ගිය භූමිය කෙසේ නම් සශ්‍රීක කරන්නේද! නියත වශයෙන්ම මේ අන්දමටම මරණයට පත් වූ අයවද පණ දීමට සලස්වන්නේය. ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි